9:47:00 AM
1
ඔහු පාසල හැර ගියේය
මොහු උසස් පෙළ අවසන් කලේය

ඔහු ව්‍යාපාරයක් ආරම්භ කළේය
මොහු සරසවි පිවිසීය

ඔහු ධනවතෙක් විය
මොහු උපාධිධාරියෙක්  විය

ඔහු දේෂපාලනයට පිවිසීය
මොහු ප්‍රාදේශීය  ලේඛම් විය

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී  විය
මොහු දිස්ත්‍රික් ලේඛම් විය

ඔහු කැබිනට් ඇමති විය
මොහු අමාත්‍යාංශ  ලේඛම් විය

මොහු ඔහු යටතේ සතුටින් විසීය.

1 comments: