7:50:00 PM
0


ටීවී සීරීස් කිව්වම ඉතින් දන්නවනේ යකා බැදගත්තා වෙග් තමයි. වගේ ඩවුන්ලෝඩ් කරන්න හොද පණ යනවා. ටීවී සීරීස් බලන අයට නම් මෙන්න සුබම සුබ ආරන්චියක්.

මෙහෙමනේ දැන් ඔය ටී වී සීරීස් ඩවුන්ලෝඩ් කරන්න ගිහාමනේ කට්ටියට ඒපා ඒපා වෙන්නේ. මෙන්න විසදුම්ග

මම මේ දෙන සයිට් එකේ ගොඩක් ජනප්‍රිය  ටීවී සීරීස්  තියෙනවා. ඕනම සීසන් එක්ක එක්කම. වීශේෂත්වෙ කියන්නේ හැම Episode එකක්ම 100 MB වලින් තියෙන්නේ. බය වෙන්න එපා කොලිටි එක හොදයි. 480P කොලිටි එකෙන් තමයි වීඩියෝ දෙන්නේ.
720P කොලිටියෙන් බලන යාළුවන්ට නම් වැදගත් නොවෙන්න පුළුවන්. ඒත මම හිතනවා ගොඩක් අයට ප්‍රෙයෝජනවත් වේවි කියලා.

සයිට් එකෙන් දෙන ඩවුන්ලේඩ් ලින්ක් එ‍කේ [High MP4] කියන ලින්ක් එකේ තමයි 100MB කොපිය තියේනනේ. Title එකෙන් දෙන ලින්ක් එකේ තියෙන්නේ 60MB. එහෙනම් මෙන්න ලින්ක් එක් පහල තියෙනවා.


0 comments:

Post a Comment