වාසුදේව හිටපු සහෝදරයා කියන පරිදි ඔහු විසින් අග්‍රාමාත්‍යවරයා ට කුණුහර්පෙන් බැණවැදීම වරදක් නොවේ. මන්ද යත් ඔහු ඒ කුණුහර්පය කියා නැත. කියවී ඇත. මෙවන් වූ ජාතියට විහිලු සපයන පුහු සමසමාජකාරයින් තවත් රටට අවශ්‍යද? මීට පිළිතුර ඊළඟ මහ ඡන්දයේදී ඔබට ලබා දිය හැක.
පාසලේදී විදුහල්පතිතුමාට හෝ ගුරු භවතෙක්ට ඇසෙන පරිදි ඇට්ටර කොල්ලෙක් කුණු හර්පයක් කීවෝතින්, ඌට තරවටු කිරීමට අදාල ගුරු භවතාට දැන් අයිතියක් නැත. මන්දයත් වාසුදේව තියරිය යොදා කොල්ලාට එම කුණුහර්පය තමාට කියවුණ බව පවසා නිදොස් වීමට හැක.
හිටපු සහෝදරයා ට ඡන්දයකදී තනියෙන් තරඟ වැද ජයගැනීමට නොහැක. ඒ බව රූපවාහිනී වැඩසටහනකදී ඔහුම පිළිගෙන ඇත. ඒ බව දන්නා නිසාමදෝ ඔහුට ඊළඟට මහ ඡන්දයේදී පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට හොඳම විදිය පරාජිත ජනාධිපති මහින්ද ට ජැක් එක ගැසීමයි.
එහෙම බලන විට වාසු සහෝදරයාට කළ යුත්තේ අන් කිසිවක් නොව, සමස්ථ මහ ජනයා අනුකම්පා කිරීමයි. ඒ මන්ද යත්, ඔහු දේෂපාලනය අනාථයෙක් වී ඇති නිසාවෙනි.

ඔහු ඒ කුණුහර්පය කියා නැත. කියවී ඇත...............!! lol
ReplyDeleteLol :-) :d
ReplyDelete