6:09:00 PM
0

සිංහලෙන් බ්ලොග් එකක් කරනවද? නිකන් තියෙන එකේ කීයක් හරි හොයාගත්තෝත් නරකද එහෙනම්? එහෙනම් මෙන්න විඳුම. කියවලා බලන්න.

කව්රුත් දන්නවනේ සිංහල වෙබ් සයිට් වලට ගූගල් ඇඩ්සෙන්ස් දෙන්නේ නෑ කියලා.. මෙන්න ඒකට හොඳ විසඳුමක් තියෙනවා. ඒ තමයි බිඩ්වර්ටයිසර්. ඇඩ්ස් ඉල්ලලා ගොඩක් දවස් ඉන්න ඕන නෑ.

 ඔහෙනම් මෙන්න මෙතනින් ගිහින් එකවුන්ට් එකක් හදා ගන්න..



ඊට පස්සේ ඔයා වෙබ් පබ්ලිෂර් යටතේ රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ  පබ්ලිසර්ස් සෙන්ටර එකට ඇවිත් ඇඩ් නිව් බිඩ්වර්ටයිස්ර තුලින් ඔයාට ඇඩ් එකක් ගන්න පුළුවන්. ඔයාගේ සයිට් එකේ කැටගරි එක එහෙම හරියට දුන්නහම සයිට් එකට එන යූසර්ස්ලට ගැලපෙන විදියේ ඇඩ්ස් දකින්න පුළුවන්.

ටෙම්ප්ලේට්  එක තෝරලා ඇඩ් කෝඩ් සයිට් එකට දැම්මට පස්සේ Verify කරන්නත් අමතක කරන්න එපා.


මෙහි ඇඩ් එකක් ක්ලික් වෙනවට $ 0.05ත් 0.30 වගේ මුදලක් ගෙනවා. ඒ වගේම 1$ ගෙවන අවස්තාත් තියෙනවා හැබැයි ඉතින් ඔයාගේ සයිට් එකේ කැටගරීස් අනුව තමයි.

USA, UK, CANADA වගේ රටවල් වලින් ඇඩ් ක්ලික් කරාම ගෙවන ගානත් වැඩියි.

එහෙනම්
ජය වේවා..!!

0 comments:

Post a Comment